E1M1 11 01 2021

නැගෙනහිර පළාතේ පෙර පාසල් අධ්‍යාපන කාර්යාංශය යටතේ සේවය කරන කොවිඩ් 19 හේතුවෙන් පිඩාවට පත් හා අඩු ආදායම් ලාභි පෙර පාසල් ගුරුවරුන්ට රු 2000/- ක වියළි ආහාර වව්චර් පත් ප්‍රදානය කිරිම.

Solidarite Laique Srilanka හා AFD සංවිධානය අනුග්‍රහයෙන් ලබා දෙනා එම වවුචර්පත් භාවිතා කර සතොස මගින් ආහාර පැකට් ලබා දීමට සැලසුම් කර ඇත.

මෙම වවුචර් පත් නිල වශයෙන් භාරදීමේ උත්සවය 30.12.2020 දින අධ්‍යාපන අමාත්‍යංශයේ පැවැත් විනි. අනුග්‍රහය දක්වන සංවිධාන වෙනුවෙන් අබ්බාස් හිදායත්තුල්ලා මහතා නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් අයි.කේ.ජී. මුතුබණ්ඩා මහතා වෙත වවුචර පත් භාර දෙන ලදී.

මෙම අවස්ථාව නැගෙනහිර පළාත් පෙර පාසල් අධ්‍යාපන කාර්ය්‍යාංශයේ සාමාන්‍යාධිකාරි අයි.යූ.කේ. සෙවිරත්න මහතා සහ අමාත්‍යාංශයේ සැලසුම් අධ්‍යක්ෂ ඒ.සී.එම්. මුසියීල් මහතා ඇතුලු නිලධාරින් සහභාගී විය විය.

 E1M2 11 01 2021

 

 

 E1M3 11 01 2021

 

 

 

 

 

 

  

© Provincial Planning Secretariat - EPC