නැගෙනහිර පළාතේ 55 අධ්‍යාපනවේදී උපාධිධාරීන් සඳහා ගුරු පත්වීම් ලබාදීමේ උත්සවය 2023.05.23 දින ත්‍රිකුණාමලය ඔර්ස් හිල් විවේකානන්ද විද්‍යාලයේ දී පැවැත්විණි.
ප්‍රධාන ආරාධිතයා ලෙස නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා සහභාගී විය. නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එච්.ඊ.එම්.ඩබ්ලිව්.ජී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විණි. නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ආර්.එම්.පී.එස්. රත්නායක, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් එම්.ගෝපාලරත්නම් යන මහත්වරු ඇතුළු නිලධාරීහු රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සහ කලාපීය අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහභාගි වු විශේෂ රැස්විමක් 2021.01.12 දින අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්මන්ත්‍රණ ශාලාවේදි අධ්‍යාපන ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණි.