රටෙහි වත්මන් ඩොලර් අර්බුදය දේශිය ආර්ථිකයක් ගොඩනැගිම සඳහා අවස්ථාවක් කර ගත යුතු බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය. ඒ තුළින් රටේ ආර්ථිකය ගොඩනගා ගත හැකි බවද ආණ්ඩුකාරවරිය කීවාය.
පළාත් සභා යටතේ පවතින ආයතන වල විදුලි බිල්පත් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීමට වහාම පියවර ගන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු අනුරාධා යහම්පත් මහත්මිය සදුදා(7/03/2022) පස්වරුවේ සියළු පළාත් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දුන්නාය.
පශු සම්පත් රාජ්‍ය අමාත්‍යංශය යටතේ පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දෙන ප්‍රතිපාදන පිළිබදව සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු අනුරාධා යහම්පත් මහත්මියගේ සහ පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(28) පෙරවරුවේ ත්‍රිකුණාමලය පිහිටි සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
නැගෙනහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සංවිධානය කරන මඩකලපුව දිස්ත්‍රික් ගොවි ඇගයීම් සම්මාන උළෙල සදුදා(21/02/2023) පස්වරුවේ කරදියනාරු කෘෂිකර්ම ගොවි පුහුණු සේවා මධ්‍යස්ථානයේ දී පළාත් ආණ්ඩුකාර ගරු අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
දැක්ම
සතුට, සාමය හා යහපාලනයෙන් යුතු තිරසර සංවර්ධනයක් අරමුණු කරගත් සමෘද්ධිමත් පළාතක්
මෙහෙවර
දුප්පත්කම තුරන්කිරීම සඳහා තාර්කික සම්පත් කළමනාකරණයක් හා යහපාලනයක් තුළින් සමාජ ආර්ථීක සංවර්ධනයක් සහතික කරමින් සංවර්ධන ප්රතිලාභ සාධාරණ හා සහභාගිත්ව ක්‍රමවේදයකට බෙදා හදා ගනිමින් සියලූදෙනාටම සාමකාමී සමෘද්ධිමත්භාවයක් ඇතිකිරීම සඳහා නැගෙනහිර පළාත පරිණාමනය කිරීම
|
|
Title | Details |
RTI Format | |
RTI Report - 2022 | |
RTI Report - 2021 | |
RTI Report - 2020 | |
RTI Report - 2019 | |
Designated Officer & Information Officers | |
RTI Application Forms | |
Progress Summary | |
Performance Report Format | |
www.rti.gov.lk |
|
|
Presidential Secretariat |
|
01. The Official Website of the President of the Democratic Socialist Republic of Srilanka | |
02. The President Secretariat of Srilanka | |
03. President Media Division | |
Government of Sri Lanka |
District Secretariat |
01. Office of the Cabinet of Ministers | |
02. Finance Commission |
02. Batticaloa District Secretariat |
03. Ministry of Finance | 03. Trincomalee District Secretariat |
04. Ministry of National Policies & Economics Affairs | |
05. Ministry of Public Administration & Management | |
06. Government organizations |