සභාපති


Chairman Tourism 2021 1

T. හැරී ප්‍රතාබ් මයා

ඇතුළු වරාය පාර

ත‍්‍රීකුණාමලය
Tel  : 026-2228885
Fax : 026-2228884

ප්රධාන කලමනාකර


GM Tourism Dr.Gnani

Dr. R. ඥානසේකර්

ඇතුළු වරාය පාර

ත‍්‍රීකුණාමලය
Tel : 026-2228881
Fax : 026-2225972

තොරතුරු නිලධාරී


එම්.එස්.ජාසීර් මහතා

 

Tel   : 026-2228884

OrgChart

Performance Report

Tourism East

Visit East Srilanka

Visit East Srilanka

For More Information

Statute
Tourism Details 

Hotel Details
Trincomalee

Area Tour Guides of Eastern Province
Details

Registration of Tourism Related Business with SLTDA
Tamil | Sinhala

RTI 1


Information Officer

Mr.A.R.M.Thaslim

Tel   : 026-2228884

Mob   : 0777043942


Report - 2022

English | Tamil | Sinhala


Visitors

E1S 23 01 2020

23-01-2020 මෙම දින නැගෙනහිර පළාත් අණ්ඩුකාරවරිය වන ගරු. අනුරාධා යහම්පත්  මහත්මිය විසින් Digital marketing  ප‍්‍රවර්ධන නිෂ්පාදනයන් ඉදරිපත් කරන ලද අතර මෙම උත්සවයේදී www.visiteastsrilanka.lk යන වෙබ් අඩවිය ඉදිරිපත් කිරීම සහ(Facebook), (Instagram), (YOUTUBE)  යන සමාජ මාධ්‍ය ජාලා තුල ඒ පිලිබඳ වීඩියෝ පට ඉදිරිපත් කරණු ලැබූ අතර එමඟින් වැඩි දුරටත් උක්ත කරුණ පිළිබඳව බොහෝ කරුණු ඉදිරිපත් කරන ලදී.

මෙහිදී අදහස් දැක් වුු නැගෙනහිර පළාත් සංචාරක කාර්යංශයේ ප‍්‍රධාන කළමනාකාරවරයා නැගෙනහිර පළාත නැරබීම සඳහා දේශීය හා ජාත්‍යයන්තර සංචාරකයන් බොහෝමයක් පැමිනෙන බව පවසා සිටින ලදී.

එමෙන්ම ඒ පිලිබඳ වැඩි දුරටත් අදහස් දැක් වු ඔහු කියා සිටින ලද්දේ නැගෙනහිර පළාත තුල සැඟවී ඇති සංචාරක ස්ථාන අප විසින් ලෝකයටම පෙන්වා දිය යුුතු බවයි. මෙම උත්සවය සඳහා ප‍්‍රධාන ලේකම් U.L.A.Azeez , අනිත් ලේකම්වරුන් හා අනෙකුත් ප‍්‍රධාන දෙපාර්තමේන්තු ලේකම්වරුන් සහභාගී විය.

තවත් කියවන්න...

a.250x175

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙහි ඇති සංචාරක ක්ෂේත්‍රයේ සේවා සපයන්නන්ගේ දක්ෂතාවයන් වර්ධනය කිරීම සම්බන්ධයෙන් දින 03ක පුහුණු වැඩසටහන් මාලාවක් ත්‍රිකුණාමලය කුලක්කෝට්ටම් පුහුණු මධ්‍යස්ථානයෙහිදී පැවැත්වුනු බව සංචාරක කාර්යාංශයෙහි ප්‍රධාන කළමනාකාර ඒ.එස්.එම්. ෆායිස් මහතා දන්වා සිටින ලදී.මෙම පුහුණු වැඩසටහනෙහි ආරම්භක උත්සවය සඳහා සංචාරක කාර්යාංශයෙහි ප්‍රධාන කළමනාකාරතුමන් ඇතුළු ඕස්ට්‍රේලියානු නියෝජිත ලිසා මෙනෙවිය, සංචාරක ක්ෂේත්‍රයේ උපදේශක පැස්කල් මහතා, සංචාරක කාර්යාංශයෙහිසංවර්ධන නිලධාරී ජාසිර් මහතා යන අය සහභාගී විය.

 

තවත් කියවන්න...

© Provincial Planning Secretariat - EPC

https://suaralama.info/ loker situbondo slot gacor https://simluh.pertanian.go.id/assets/img/storage/data/situs-togel-terpercaya/