පළාත් ආණ්ඩුකාර ගරු අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් එහි මූලික වටයේ සාකච්ඡා අද(08) පෙරවරුවේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මේ අවස්ථාව සඳහා පළාත් අධ්‍යාපන ලේකම් ක්‍රිස්ටිලාල් ප්‍රනාන්දු, ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක, ආණ්ඩුකාර සහකාර ලේකම් ඒ.ජී.දේවේන්ද්‍රන් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂක (සැලසුම්) සුදර්ශන් මහතා එක්ව සිටියහ.