E1M1 27 05 2020

කොරෝනා රෝගයට ගොදුරු වී සිටින ජනතාවට අවශ්‍ය දේශිය ඖෂධ ලබාදිම සහ එම රෝගයෙන් බේරීමට අවශ්‍ය ඖෂධ ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය තීන්දු තිරණ ගැනිම සදහා නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය විසින් එම පළාතේ විශේෂ ආයුර්වේද කාර්යය සාධන බලකායක් ස්ථාපිත කර තිබේ.

එමගින් කොරෝනා රෝගය වැළදුණු රෝගින්ට අවශ්‍ය ප්‍රතිකාර ඉතා ඉක්මනින් ලබාදිමේ වැඩපිළිවෙක් ක්‍රියාත්මක කර තිබේ. ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර  යන දිස්ත්‍රික්ක තුනම නියෝජනය වන පරිදි මේ සදහා සමාජිකයන් පත් කිරීමටද ආණ්ඩුකාරවරිය කටයුතු කළාය.

මෙම කාර්යය සාධන බලකාය මගින් සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා රෝගය පාලනය කිරීම සදහා දේශිය ඖෂධ සහ හෙළවෙදකම ප්‍රවර්ධනය කිරීම ද සිදු කිරීම විශේෂත්වයකි.එම කාර්යය සාධක බලකායේ සාමාජිකයන් මෙසේය.

 

 

 

 

1. පුජ්‍ය බෙන්ගමුවේ නාලක හිමි

වනවාසල පන්සලකැලණිය

2. තුසිත පි වනිගසිංහ මහතාප්‍රධාන ලේකම්නැගෙනහිර පළාත

3. ඒ.එව්.එම් අන්සාර් මහතා ලේකම්,සෞඛ්‍ය අමාත්‍යාංශයනැගෙනහිර පළාත

4. Dr.ශ්‍රිදර් මහත්මියපළාත් කොමසාරිස්ආයුර්වේද දෙපාර්තමේන්තුව,නැගෙනහිර පළාත

5. Dr.ශ්‍යාමලා වර්ණකුලේන්ද්‍රන් මහතා අධ්‍යක්ෂකෝනේෂපුරි ආයුර්වේද රෝහලත්‍රිකුණාමලය

6. Dr. මතිවම් නිරන්ජන් මහතා ,වෛද්‍ය අධිකාර් ආයුර්වේද රෝහල ත්‍රිකුණාමලය

7. Dr. ජේ. පාස්කරන් මහතා වෛද්‍ය අධිකාරිසිද්ධා ආයුර්වේද රෝහලමඩකලපුව

8. Dr.එම් අලියාර් නෆිල් මහතා වෛද්‍ය ආයුර්වේද රෝහලනින්දවුර්

9. ඩි.එස.එල් දිසානායක මහතා ග්‍රාමීය ආයුර්වේද රෝහලවැරැන්නකැටගොඩ

10. ජේ.එල්.එන්.ඩි කුමාරිහාමි මහත්මියආයුර්වේද ඖෂධාගාරය,පදියතලාව

11, Dr. එම්. වර්මේන්ද්‍රන් මහතා

12. Dr. ඩි.එම්.ඒ. ප්‍රියන්ත වන්නිආරච්චි මහතා

13. ආයුර්වේද වෛද්‍ය ඩබ්.එම්.එස් සරත් කොට්ටයාවත්ත මහතා

14. සුලෙයිමාන් ලෙබ්බේ මොහොමඩ් මහතාශ්‍රි ලංකා වෘත්තිය පුහුණු අධිකාරිය

15. Dr. එස්. ශ්‍රි චන්ද්‍රරාජා මහතා

16.Dr.ඩබ්.එම්.නිලංග සුදර්ශනමහතා ,දිස්ත්‍රික්ආයුර්වේද රෝහලදෙහිඅත්තකණ්ඩිය

17. චින්තක විජේවර්ධන මහතා ගරැ ආණ්ඩුකාරතුමියගේ සම්බන්ධිකරණ ලේකම්

© Provincial Planning Secretariat - EPC