E2M1 20 07 2021ස්ථාන මාරු වී පළාතෙන් පිටව යන නැගෙනහිර නාවික ආඥාපති රියර් අද්මිරාල් වයි.එන්. ජයරත්න මහතා සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අතර විශේෂ හමුවක් අද (19) පෙරවරුවේ දී ත්‍රිකුණාමලය පිහිටි ගරු ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දි පැවැත්විණි.

 

 

 

© Provincial Planning Secretariat - EPC