ජාවාරම්කරුවන්ගෙන් වැලි ජාවාරම බේරාගෙන සමූපකාර සමිති ඇතිකර අඩු ආදායම්ලාභීන්ට ප්රතිලාභ ලැබෙන සේ වැලි බලපත්‍ර දීමේ විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(10) පෙරවරුවේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු අනුරාධා යහම්පත් මහත්මිය සහ පළාතේ රාජ්‍ය නිළධාරින් සමග පැවති විශේෂ හමුවකදී අවධාරණය කළේය.
කොරෝනා රෝගයට ගොදුරු වී සිටින ජනතාවට අවශ්‍ය දේශිය ඖෂධ ලබාදිම සහ එම රෝගයෙන් බේරීමට අවශ්‍ය ඖෂධ ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය තීන්දු තිරණ ගැනිම සදහා නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය විසින් එම පළාතේ විශේෂ ආයුර්වේද කාර්යය සාධන බලකායක් ස්ථාපිත කර තිබේ.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු අනුරාධා යහම්පත් මහත්මියගේ කාරුණික ඉල්ලීම මත අතිපූජ්‍ය බෙන්ගමුවේ නාලක හිමියන්ගේ මැදිහත්වීමෙන් බුද්ධ ශාසන අමාත්‍යංශය හා සීවලී පදනම එක්වීමෙන් “සිලෝන් ග්‍රීන් ආයුර්වේද සමාගම” විසින් ලබාදුන් දේශිය ඖෂධ තොගය ආණ්ඩුකාර ලේකම් කාර්යාලය වෙත ප්රදානය කිරීම අද(09) පෙරවරුවේ සිදුවිය.
කෝවිඩ් වසංගතය නිසා පීඩා විඳින නැගෙනහිර පළාතේ ජනතාව සඳහා පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ මගපෙන්වීම මත දේශීය ඖෂධ ලබා දීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
Vision
Prosperous province leading to sustainable development with happiness, harmony and good governance.
Mission
Transform Eastern Province through rational resource management and good governance to eradicate poverty ensuring socio-economic development and sharing the development benefits in a fair and participatory manner to enhance the prosperity with sustained peace for all.
Applications for Registration of Suppliers and Contractors for the year 2022
Read more ...Registered Suppliers & Contractors - 2022
Read more ...
|
|
Presidential Secretariat |
|
01. The Official Website of the President of the Democratic Socialist Republic of Srilanka | |
02. The President Secretariat of Srilanka | |
03. President Media Division | |
Government of Sri Lanka |
District Secretariat |
01. Office of the Cabinet of Ministers | |
02. Finance Commission |
02. Batticaloa District Secretariat |
03. Ministry of Finance | 03. Trincomalee District Secretariat |
04. Ministry of National Policies & Economics Affairs | |
05. Ministry of Public Administration & Management | |
06. Government organizations |