E1M1 28 05 2020

ත්‍රිකුණාමලය පුන්නෙයියඩි ප්‍රදේශයේ අලුතින් පාලමක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සොයා බැලීම සදහා පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඊයේ (27‍්) පස්වරුවේ එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වූවාය. දැනට එම වැසියන් “පාලම්පාරුවක්” ආධාරයෙන් කලපුව හරහා ගමන් කරන අතර එය දුෂ්කර ගමනකි. එහි පාලමක් ඉදිකළ හොත් ගම්මාන 5ක වැසියන්ට සිය කෘෂිකාර්මික කටයුතු සිදුකර ගැනීම ඉතා පහසුවන බවද ආණ්ඩුකාරවරියට නිරීක්ෂණය වූවාය. ආණ්ඩුකාරවරිය එම “පාලම්පාරුවට” නැගී ගමන් කළා පමණක් නොව එය එගොඩ කිරීම සදහා අත්වාරු දීම ද කාගෙත් අවධානයට යොමු විය.

මේ අවස්ථාවට පළාත් නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ජේ.ජෙගනාදන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරීන් ද ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

 

 

 

 

 

 

E1M2 28 05 2020

 

 

E1M3 28 05 2020

 

© Provincial Planning Secretariat - EPC