නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම්

(සැලසුම් )


001.DCS 3

එන්. තමිල්චෙල්වන් මයා

පළාත් ක‍්‍රම සම්පාදන ලේකම් කාර්යාලය
කන්නියා පාර
වරෝදය නගර්
ත්‍රීකුණාමලය

 Tel : 026-2224013

Mob : 077-6078764
Fax : 026-2221012

 e-mail: planning@ep.gov.lk

 

තොරතුරු නිලධාරී


පී. ගුණරත්නම්

 

Tel   : 026-2224013

ConAIP1

OrgChart

Performance Report

MIS & Databases (Planning)

ConAIP1

DDRP

DevActHonMembers2

Documents

Trincomalee District Master Plan
Citizen Charter1
Line Ministry Programme
Information of Provincial Council

Comments

දැක්ම
ගතික පළාත් සැලසුම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නාවූ අග්‍රගණ්‍ය ආයතනය

මෙහෙවර
සමබර සමාජ ආර්ථීක සංවර්ධනයක් උදාකරලීම උදෙසා නව්‍ය ඵලදායි පද්ධති, ධාරිතා වර්ධනය හා මුලපිරීම් මගින් පළාත් ආයතන සඳහා වෘත්තියමය මගපෙන්වීම, පහසුකරණය හා සම්බන්ධිකරණය කිරීම.

ප්‍රක්ෂිප්ත ක්ෂේත්‍ර - 1 : පළාත් සැලසුම් ක්‍රියාවලිය හා පද්ධති
      
අරමුණු
- නැගෙනහිර පළාතට විස්තීර්ණ ලෙස සැකසූ පුළුල් හා ප්‍රතිඵල පාදක මධ්‍ය කාලීන සංවර්ධන සැලැස්මක් හා ආංශික ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන් සැකසීම
- සංවර්ධන ඉලක්ක කරා ළඟාවීම සඳහා එක්රැස්කරගත් සම්පත් ප්‍රශස්ත අයුරින් භාවිතය හා සමබර ප්‍රවේශයක් සහතික කිරීම
      
ප්‍රක්ෂිප්ත ක්ෂේත්‍ර - 2 : වැඩසටහන් හා ව්‍යාපෘති සැලසුම්කරණය, සම්බන්ධීකරණය හා නියාමනය
      
අරමුණු
- සැලසුම්කිරීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී පාර්ශවකරුවන් අතර ඵලදායි සම්බන්ධිකරණයක් සහතික කිරිම
- ඒකාබද්ධ වාර්ෂික වැඩ සැලැස්මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී නියාමන යාන්ත්‍රණ ශක්තිමත්  කිරිම

ප්‍රක්ෂිප්ත ක්ෂේත්‍ර - 3 : තොරතුරු කළමනාකරණය හා ඛෙදාහැරීම
      
අරමුණු
- ප්‍රතිපත්ති සම්පාදනයට හා කළමනාකරණයට තොරතුරු හා සන්නිවේදන තාක‍ෂණය භාවිතයෙන් විශ්වාසනීය හා භාවිතයට පහසු තොරතුරු පද්ධතියක් ක්‍රියාත්මක කිරිම
- මහජනතාවට ඉක්මනින් හා පහසුවෙන් ලබාගතහැකි දියුණු යාවත්කාලීන කළ තොරතුරු ලබාදීම

ප්‍රක්ෂිප්ත ක්ෂේත්‍ර - 4 :  ආයතනික සංවර්ධනය හා යහ පාලනය
      
අරමුණු
- නව්‍ය අදහස් ක්‍රියාවට නංවන නිපුණ කාර්ය මණ්ඩලයක්
- නවීන කාර්යාල පහසුකම්, යටිතල පහසුකම් හා පද්ධතිවල සහය ලත් ඵලදායී ක්‍රියාකාරකම්
- කාර්ය මණ්ඩල සාමාජිකයන් අතර සාධාරණත්වය හා සමානාත්මතාවය සහතික කිරීම

 Annual Implementation Programme
Annual Implementation Programme
Final Report Summary of Fund Allocation
2020 PSDG & CBG
2019 PSDG CBG PSDG & CBG
2018 PSDG CBG PSDG & CBG
2017 PSDG CBG PSDG & CBG
2016 PSDG CBG PSDG & CBG
2015 PSDG CBG PSDG & CBG
2014 PSDG CBG  
2013 PSDG CBG  
  Approved Annual Implementation Programme - 2019 PSDG | CBG

 

Guidelines & Formats
S. No. Title Details
1. Project Proposal - EPC Document
2. Project Concept Paper - ERD Document
3. Project Concept Format Filling Guidelines -ERD Document
4. Memorandum for Provincial Planning Committee Document
5. Project Submition Format- DNP Document
6. Project Submission Format & Operational Manual - DNP Document
7. Guidelines for Preparation of the Provincial Annual Development Plan - 2018 Document
8. Guideline for Preparation of Effective Annual Development Programmes of Eastern Provincial Council Document

 

Regular Meetings Provincial Planning Secretariat, EPC 
Name of the Meeting Date Place of Meeting Chaired By
Unit Meeting Every Monday Unit Head of Units
Staff Meeting Fortnightly (Tuesday of 1st and 3rd Week) PPS Conference Hall DCS (P)
Provincial Planning Committee Meeting 2nd week of every quarter Conference Hall, EPC, Varothayanagar Chief Secretary  n blink
  - Minutes
Provincial Development Forum     18th June 2019
    24th June 2019
    25th June 2019
    Trincomalee
    Batticaloa
    Ampara

Hon. Governor

E1S 03 08 2018

The 2nd Provincial Planning Committee Meeting of EPC for the year 2018 was held on 02nd August 2018 at 9.00 a.m. at the EPC Conference Hall, Varothayanagar, Trincomalee under chairmanship of the Chief Secretary, EPC with the participation of the Secretaries, Deputy Chief Secretaries, Heads of Departments & relevant senior officers of EPC, representatives from three District Secretariats and senior officials from Central Bank as well.

තවත් කියවන්න...

E1S 27 04 2018

The first Provincial Planning Committee Meeting of EPC for this year was held at 9.30 a.m. on 27th April 2018 at the EPC Conference Hall, Varothayanagar, Trincomalee.

The Chief Secretary chaired the meeting with his warm welcome address. He introduced new DCS-Planning Mr.N.Thamilchelvan and extended gratitude to former DCS-Planning, Mr.V.Mahendrarajah for his valuable services in the EPC .

තවත් කියවන්න...

© Provincial Planning Secretariat - EPC