E1M1 12 10 2018

නැගෙනහිර පළාත් මාර්ග සංවර්ධන, ඉඩම් හා ඉඩම් පරිපාලන අමාත්‍යාංශය මගින් පවත්වනු ලැබූ තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ එක්දින පුහුණු වැඩසටහන 2018 ඔක්තෝබර් මස 11 වන දින ත‍්‍රීකුණාමලය, කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනයේදී පැවැත්විණ. නැගෙනහිර පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශ ලේකම් කේ. කරුණාහරන් මහතා විසින් වැඩසටහන ආරම්භ කරන ලදී. සංවර්ධන නිළධාරීන්, ජනපද නිළධාරීන් හා ක්‍ෂේත‍්‍ර උපදේශකයින් මේ අවස්ථාවට සහභාගී වූ අතර, නැගෙනහිර පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශ අධ්‍යක්‍ෂ (ක‍්‍රම සම්පාදන* වී. ගෞරීදරන් මහතා මෙම වැඩසටහනේ සම්පත් දායකයා විය.

 

 

 

  

 

 

 

 

 

 

 E1M2 12 10 2018

E1M3 12 10 2018

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

E1M4 12 10 2018

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

© Provincial Planning Secretariat - EPC