ප්‍රක්ෂිප්ත ක්ෂේත්‍ර - 01 : පුහුණු පාඨමාලා පිළිබද අවශ්‍යතා ව්ශ්ලේෂනය කිරිම.
අරමුණු
- අවශ්‍ය පුහුණු පාඨමාලා හදුනා ගැනීම.
ප්‍රක්ෂිප්ත ක්ෂේත්‍ර - 02 : පුහුණු වැඩසටහන් සැලසුම් කිරිම.
අරමුණු
- පුහුණු පාඨමාලා සව්ස්තරාත්මකව සැලසුම් කිරිම.
- පුහුණු පාඨමාලා පැවැත්වීම.
- තොරතුරු තාක්ෂණය පිළිබද දැනුම හා කුසලතා ප්‍රවර්ධනය කිරිම.
ප්‍රක්ෂිප්ත ක්ෂේත්‍ර - 03 : අභ්‍යාසලාභින්ගේ කාර්ය සාධනය ඇගයීම් කිරිම.
අරමුණු
- පුහුණු වැඩසටහන් වල ගුණාත්මකභාවය පිළිබද ඇගයීම් කිරිම.
ප්‍රක්ෂිප්ත ක්ෂේත්‍ර - 04 : ආයතනයේ සංවර්ධනය හා පාලනය
අරමුණු
- පුහුණුලාභින්ට අවශ්‍ය පහසුකම් සැලසීම.
- පුහුණු කුසලතා ඇති නිලධාරින්.
- ඵලදායිතා සංවර්ධනය ප්‍රවර්ධනය කිරිම.
A Training session on Vehicle Administration and Office Procedures has been organized by Management Development Training Unit on 13.11.2018 for Sinhala medium subject Officers and Drivers. Mr. Sanath Kurukulasooriya was the Resource Person of this training.
On the invitation of Hon.Rohitha Bogollagama, the Indian high commissioner to Sri Lanka, His Excellency Mr.Taranjit Singh Sandu has paid visit to the Management Development Training Unit and delivered an address to the provincial public officers. In his speech he has pointed out about the Indian contribution to the development of East. Further, he has indicated the training opportunities in India for Sri Lankan Public officers. Chief Secretary, Secretaries, Deputy Chief Secretaries & other Senior officers were participate for this event. This event was organized by Deputy Chief Secretary (P&T) and Management Development Training Unit.