පළාත් අධ්‍යක්‍ෂ (Acting)


PD Health 2020

වෛද්‍ය A. ලතාහරන්

සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව

උසාවි පාර
ත්‍රීකුණාමලය

Tel : 026-2221017

Fax : 026-2225959

e-mail: health@ep.gov.lk

තොරතුරු නිලධාරී


වෛද්‍ය එස්.අරුල්කුමාරන්

 

Tel  : 026-2221017

OrgChart

Performance Report

Statistical Information 2

Annual Transfer - 2021 

Circular

Tamil  |  Sinhala

 

Application Form

Tamil  |  Sinhala

Dead line -21/09/2020

දැක්ම
නැගෙනහිර පළාත තුළ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් ගොඩ නැගීම මඟින් ජාතියේ සමාජ, ආර්ථික, මානසික හා ආධ්‍යාත්මික සංවර්ධනයට දායක වීම හා අති විශිෂ්ඨ කාර්යාලයක් බවට පත් කිරීම.

මෙහෙවර
සැමට සමාන ලෙස උසස් ගුණාත්මක අංග සම්පූර්ණ සෞඛ්‍ය සේවාවක් අවම පිරිවැයකින් අඛණ්ඩව පවත්වා ගැනීම තුළින් සියලු මහජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා ඉටු කර නැගෙනහිර පළාතේ සෞඛ්‍ය තත්වය ඉහළ මට්ටමක පවත්වා ගැනීම.

ප‍්‍රක්ෂිප්ත ක්ෂේත‍්‍ර - 1 : ආරක්ෂිත සෞඛ්‍ය නිවාරණ සේවාවන් වැඩි දියුණු කිරිම.
      
අරමුණු
- මාතෘ හා ළමා සෞඛ්‍ය ආරක්ෂාව ඉහළ නැංවීම.
- ඉලක්ක කණ්ඩායම් වල පෝෂණ තත්වය ඉහළ නැංවීම.
- වකුගඩු රෝග නිවාරණ ක‍්‍රමෝපායන් වැඩි දියුණු කිරිම.
- බෝවන රෝග වැළැක්වීමේ ක‍්‍රම වැඩි දියුණු කිරිම.


      
ප‍්‍රක්ෂිප්ත ක්ෂේත‍්‍ර - 2 : සුව සත්කාර සෞඛ්‍ය සේවාවන් වැඩි දියුණු කිරිම.

අරමුණු
- හදීසි ප‍්‍රතිකාර සේවා වැඩි දියුණු කිරිම.
- රෝග නිවාරණ සේවාවන් වැඩි දියුණු කිරිම.
- මූලික රෝහල් සඳහා පරික්‍ෂණ පහසුකම් සැපයීම.
- රෝහල් සේවාවන් වල ගුණාත්මකභාවය ඉහළ නැංවීම.

 

ප‍්‍රක්ෂිප්ත ක්ෂේත‍්‍ර - 3 : ආයතනික සංවර්ධනය සහ පාලනය
      
අරමුණු
- අංග සම්පූර්ණ සහ නවීකරණය කරන ලද සෞඛ්‍ය ආයතන
- සෞඛ්‍ය ආයතන වැඩසටහන් සහ ව්‍යාපෘතින්හී ප‍්‍රගතිය අධික්‍ෂණය හා ඇඟයීම
- මානව සම්පත් කළමණාකරනය වැඩි දියුණු කිරිම

E1S 10 07 2020Maternal Mortality review was done by the Family Health Bureau on 10.07.2020. Ampara, Kalmunai and Batticaloa regions were reviewed and the values are above the national Maternal Mortality rate of 32%.The maternal deaths during the year 2019 only accounted in the review.

Ampara revealed 3 maternal deaths, Kalmunai and Batticaloa revealed 4 deaths each for year 2019. And the Trincomalee review meeting will be held in the near future.

තවත් කියවන්න...

E1S 15 07 2020The PDHS, Dr. A.Lathaharan has launched the annual Non Communicable Disease screening for the year 2020 to the staff of the Provincial Department of health Services, Eastern Province on 15.07.2020

All fifty seven staff attended to the screening programme and found only five newly High Blood pressure personnel among the staff was significant.

තවත් කියවන්න...

© Provincial Planning Secretariat - EPC