E1M2 08 06 2018

නැගෙනහිර පලාත් ආණ්ඩුකාරවර ගරු රෝහිත බොගොල්ලාගම මැතිතුමා සංවිධානය කල ඉෆ්තාර් උත්සවය ත්‍රිකුනාමලය ආණ්ඩුකාර නිල නිවසේදී පැවැත්වින. ඉතිහාසයේ ප්‍රථම වතාවට නැගෙනහිර පලාතේ ආණ්ඩුකාර තුමෙකු විසින් සංවිධානයකල ඉෆ්තර් නෝම්බි උපවාසය පවාරණය කරීමේ උත්සවය මෙය වන අතර පලාතේ මුස්ලිම් ආගමික නායකයින්, විපක්ෂ නායක ආර්. සම්පන්තන් ප්‍රමුක පලාතේ මැති ඇමති තුමන්ලා, ත්‍රිවිධ හමුදා නැගෙනහිර ප්‍රධානීන්, නියෝජ්‍ය පොලිස් පති තුමා, ප්‍රධාන ලේඛම් තුමා, දිසාපති තුමා ප්‍රමුඛ රජයේ නිලදාරීන් ඇතුලු විශාල පිරිසක් සහභාගි විය.

 

 

 

 

 

 

 

 

 

E1M1 08 06 2018

E1M3 08 06 2018

E1M4 08 06 2018

© Provincial Planning Secretariat - EPC