E1S 28 02 2020

DCS Engineering Services –EP Staff correctly Maintained all the documents necessary for Proper administration as per the Financial regulation and Establishment code and for better Service to the Public, and won the award with certificate and shield which were received from His Excellency the President, on 28th February 2020.

We have been selected as one of the institution between 11 institutions in Eastern Province

තවත් කියවන්න...

E1S 03 03 2020

එක්සත් ජාතික පක්ෂ රජය නින්දිත ලෙස සහාය දැක්වූ අපේ රටට එරෙහි ජිනීවා යෝජනාවේ සමානුග්‍රහකතවයෙන් ඉවත්වීම වත්මන් රජය ලැබූ විශාල ජයග්‍රහණයක් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය. යුද්ධයක් අවසන් කළ ලෝකේ එකම රටේ රණවිරුවන්ට පසුගිය රජය හංවඩු ගැසීමට උත්සහ ගත් බව ද ආණ්ඩුකාරවරිය කීවාය.

අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ආණ්ඩුකාරවරිය මේ බව පැවසුවාය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය මෙසේ ද පැවසුවාය.

තවත් කියවන්න...

E1S 22 02 2020

Department of Sports, Eastern Province officially starts Eastern Provincial Sports Festival - 2020 in Batticaloa to move the next stage of 46th National Sports Festival - 2020.

The Carrom and Chess for both men and women were the main games in this sports festival. Trincomalee District emerged champions in the men Carrom by beating Ampara District in the finals. Batticaloa District women Carrom team became champions while Trincomalee District was runners-up in women Carrom finals played at Weber Indoor Stadium, Batticaloa on 22nd February 2020.

තවත් කියවන්න...

E1S 19 02 2020

මත් උවදුර මැඩලීම සඳහා කිසිදු දේශපාලන බලපෑමකට යටත් නොවන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පළාත් ආරක්ෂක අංශ ප්‍රධානීන් හමුවේ අවධාරණය කළාය. එවැනි දේශපාලන බලපෑම් ඇත්නම් වහාම ඒ බව තමාට දැනුම් දෙන ලෙසත් ආණ්ඩුකාරවරිය ඉල්ලා සිටියාය.මත් උවදුරෙන් සිය පළාත මෙන්ම රටේ ජනතාව බේරා ගැනීම සඳහා ද සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය බව ද ඇය සඳහන් කළාය.

තවත් කියවන්න...

E1S 12 02 2020

Eastern Province Governor Hon. Anuradha Yahampath granted housing assistance to 5 Nos. of beneficiaries on 12th of February. The cheques for the sum of 100 thousand rupees for each beneficiary were distributed as first payment during the ceremony where the secretary to the governor Mr. Asanga Abewardane, Chairman of Eastern Province Housing Authority, Mr. J.Jenarthanan and General Manager of Eastern Province Housing Authority Mr. R. Neduncheliyan were participated as special guests.

තවත් කියවන්න...

E1S 10 02 2020

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පසුගිය දා කාත්තන්කුඩි මූලික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වූවාය. ඇය එහිදී රෝහලේ පවතින අඩුපාඩු ගැන සොයා බැලුවාය. දැනට රෝහලේ ඇති අංග සම්පූර්ණ දැඩි සත්කාර ඒකකය සදහා අවශ්‍ය කාර්යය මණ්ඩලය නොමැති නිසා එය භාවිතා කිරීමට හැකියාවක් නැති බව රෝහල් බලධාරීන් පෙන්වා දුන්හ. එය ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය හැකි ඉක්මනින් ලබාදීමට අවශ්‍ය කටයුතු කරන බව එහිදී ආණ්ඩුකාරවරිය කියා සිටියාය.

තවත් කියවන්න...

E1S 04 02 2020

Eastern Provincial Council commemorated the 72nd Independence Day of the Country on 04th of February 2020 at the EPC premises, Varothayanagar, Trincomalee under the chairmanship of the Chief Secretary, Mr.Thusitha. P. Wanigasingha

This great ceremonial event was commenced at 9.00 a.m. with the hoisting of the National Flag by Chief Secretary and the Provincial Flag by the Secretary- Ministry of Agriculture, Mr. K. Sivanathan, followed by the tree planting programme inside the EPC premises.

තවත් කියවන්න...

E1S 30 01 2020

එරාවුර් ශාන්ත ජෝශප් විද්යාලයේ නිවාසාන්තර මලල ක්රීඩා උත්සවය මඩකලපුව සහ අම්පාර විශ්රාමික රදගුරු ආචාර්ය ජෝශප් පොන්නයියා හිමිපාණන් ගේ සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්ම හත්මියගේ ප්රධානත්වයෙන් බ්රහස්පතින්දා පස්වරුවේ විද්යාලයීය ක්රීඩාංගනයේදී (2020.01.30) පැවැත්විණි.මෙහිදී එම විද්යාලයේ ක්රීඩක ක්රීඩිකාවන්ට ආණ්ඩුකාරවරිය අතින් තිලිණ ප්රදානයක් ද සිදුවවාය.

තවත් කියවන්න...

E1S 28 01 2020

Training Programme on Productive Communication Skills was conducted by MDTU for Minor Staff on 28 January 2020 at MDTU, Trincomalee in Tamil medium. Mr.N.Logeswaran retired Dean, Eastern University of Sri Lanka was the Resource Person of this Training Programme.

තවත් කියවන්න...

E2S 28 01 2020

One-day Training Programme on Personal File Management was conducted by MDTU for Sinhala medium Officials on 28 January 2020 at MDTU, Trincomalee. Mr S.K.D.Neranjan, Administrative Officer, District Secretariat, Trincomalee was served as the Resource Person for this Training Programme.

තවත් කියවන්න...

E1S 23 01 2020

23-01-2020 මෙම දින නැගෙනහිර පළාත් අණ්ඩුකාරවරිය වන ගරු. අනුරාධා යහම්පත්  මහත්මිය විසින් Digital marketing  ප‍්‍රවර්ධන නිෂ්පාදනයන් ඉදරිපත් කරන ලද අතර මෙම උත්සවයේදී www.visiteastsrilanka.lk යන වෙබ් අඩවිය ඉදිරිපත් කිරීම සහ(Facebook), (Instagram), (YOUTUBE)  යන සමාජ මාධ්‍ය ජාලා තුල ඒ පිලිබඳ වීඩියෝ පට ඉදිරිපත් කරණු ලැබූ අතර එමඟින් වැඩි දුරටත් උක්ත කරුණ පිළිබඳව බොහෝ කරුණු ඉදිරිපත් කරන ලදී.

මෙහිදී අදහස් දැක් වුු නැගෙනහිර පළාත් සංචාරක කාර්යංශයේ ප‍්‍රධාන කළමනාකාරවරයා නැගෙනහිර පළාත නැරබීම සඳහා දේශීය හා ජාත්‍යයන්තර සංචාරකයන් බොහෝමයක් පැමිනෙන බව පවසා සිටින ලදී.

එමෙන්ම ඒ පිලිබඳ වැඩි දුරටත් අදහස් දැක් වු ඔහු කියා සිටින ලද්දේ නැගෙනහිර පළාත තුල සැඟවී ඇති සංචාරක ස්ථාන අප විසින් ලෝකයටම පෙන්වා දිය යුුතු බවයි. මෙම උත්සවය සඳහා ප‍්‍රධාන ලේකම් U.L.A.Azeez , අනිත් ලේකම්වරුන් හා අනෙකුත් ප‍්‍රධාන දෙපාර්තමේන්තු ලේකම්වරුන් සහභාගී විය.

තවත් කියවන්න...

© Provincial Planning Secretariat - EPC