මහ ඇමති ලේකම්


CMSec 2020

යූ.ඒ.ඒ. ඇසේස් මහතා

ප්‍රධාන අමාත්‍යාංශය
 ඇතුළු වරාය පාර
 ත්‍රීකුණාමලය
Tel :026 –2226053
Fax :026 -2226054
e-mail: seccm@ep.gov.lk

තොරතුරු නිලධාරී


පී.සතියරාගවන් මහතා

 

Tel   : 026-2226074

OrgChart

Performance Report

Statistical Hand Book

 

     - Year - 2018

 

     - Year - 2019


Comments

දැක්ම
නූතන සංවිධානයක් ලෙස යහපාලන ක්‍රමය හා ගුණාත්මක සේවාවන් තහවුරු කරමින් ඉහළ නැංවීම

මෙහෙවර
සහභාගිත්ව ක්‍රියාවලිය හා යහපාලන මූලධර්ම ක්‍රියාවට නැංවීම තුලින් අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළනැංවීම

ප්‍රක්ෂිප්ත ක්ෂේත්‍ර 1 : අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මකවන ආයතන සඳහා මාර්ගෝපදේශ සහ උපදෙස් නිකුත් කිරීම.

අරමුණු

මාර්ගෝපදේශ සහ උපදෙස් යාවත්කාලීන කිරීම.

 

ප්‍රක්ෂිප්ත ක්ෂේත්‍ර 2 : ආයතන වල ක්‍රියාකාරීත්වය සම්බන්ධීකරණය කිරීම සහ අධීක්ෂණය කිරීම.

අරමුණු

ආයතනයන් කාලානුරූපීව අධීක්ෂණය කිරීම

 

ප්‍රක්ෂිප්ත ක්ෂේත්‍ර 3 : ආයතනික ධාරිතා සංවර්ධනය හා පාලනය

අරමුණු

භෞතික හා මානව සම්පත් වලින් ආයතන ශක්තිමත් කිරිම.

 

ප්‍රක්ෂිප්ත ක්ෂේත්‍ර 4 : විශේෂ සංවර්ධන වැඩසටහන්ක්‍රියාත්මක කිරිම

අරමුණු

සුළු පරිමාණ යටිතල පහසුකම් දියුණුකිරිම හා ප්‍රජා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

E1S 10 09 2018

Sectoral progress review of the Chief Ministry was held on 10.09.2018 at 10.00 AM at Chief Ministry’s conference hall with the presiding of Mr. U.L.A Azeez, Secretary of Chief Ministry Eastern Province. Senior officials of Chief Ministry, Deputy Chief Secretary (Planning) and heads of the departments and other institutions which come under the purview of this ministry participated at this meeting and presented the progress of AIP 2018 and raised the issues faced during the implementation phase.

 

තවත් කියවන්න...

© Provincial Planning Secretariat - EPC